කිතුණු ජීවිතය දුෂ්කර සහ ඉහල ප්‍රමිතියක් තිඛෙන දෙයක් කියාද ඔබට සිතෙන්නෙ.?
Kithunu Api Kithunu Api
1.57K subscribers
145 views
4

 Published On Nov 24, 2017

බලන්න (2 තිමෝති 2:3-7) දක්වා පදවල පාවුල් තුමාගේ අවවාදය.

ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ යහපත් හේවායෙකු මෙන් දුක් විඳීමට පංගුකාරයෙක් වෙයන්න. හේවාකම් කරන්නාවූ කිසිවෙක් ඔහු හේවායෙකු මෙන් ලියා ගත් අය සතුටු කරණ පිණිස මේ ජීවිතයේ කාරණා වලට පටලැවෙන්නේ නැත

තවද යමෙක් ක්‍රීඩාවන්හි පොරට යන්නේද ඔහු නියම ලෙස නොයන්නේ නම් ඔටුන්න පැලඳලන්ට ලැබෙන්නේ නැත වැඩකරන ගොවියාම පළමු කොට ඵල භුක්ති විඳින්ට ඕනෑය මා කියනදේ කල්පනා කරපන්න මක්නිසාද ස්වාමීන්වහන්සේ සියල්ල ගැන නුඹට දැනගැන්ම දෙනවා ඇත

කිතුණු ජීවිතය දුෂ්කර වන විට එය අත් නොහරින්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේට විශ්වාසවන්තව සේවය කරන පිණිස ඔබේ මනස සහ ශරීරය හික්මවාගන්න.

show more

Share/Embed